Saturday, December 25, 2010

සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය......

ගොඩක් අයට සිංහලෙන් ටයිප් කරන්න ගියාම එක එක ප්‍රශ්න මතු වෙනවා. ඒ නිසා මම කියන්නම් එකට ලේසිම විසදුමක්. 
මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ. මම කියන්නම් ඉතිරි ටික. 
මේක හරිම ලේසි. අපිට සිංහලෙන් ලියන්න ඕනි දේ ඒ විදිහටම ඉංග්‍රීසියෙන් ලියන්න තමයි තියෙන්නේ. උදාහරණයක් කියනවනම් අපි මෙහෙම හිතමුකෝ. මට ලියන්න ඕනේ සුබ රාත්‍රියක් කියල. 
මෙච්චරයි කරන්න තියෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ලියනවා මෙන්න මෙහෙම.
suba rathriyak 
එතකොට අපිට ඒ පිටුවේම දකින්න පුළුවන් සුබ රාත්‍රියක් කියල සිංහලෙන් ලියවිලා තියනවා.හරිම ලේසි නේද.? ඊට පස්සේ අපිට මේ ලියපු එක ඕනි තැනකට කොපි කරගන්නත් ඊට පස්සේ එකෙන් පිටපත් උනත් ගන්න පුළුවන්. .
මාත් මේ ටික ලිව්වේ මේ කියපු ගූගල් ට්‍රාන්ස්ලෙයාර් එක භාවිත  කරලා තමයි. හරිම ලේසි. ඔයාලත් කරලා බලන්නකෝ. 
මෙන්න මම ලියපු එක්ක පින්තුරයක්. 

No comments:

Post a Comment