Wednesday, January 26, 2011

Download madhura font for madhura dictionery..

අපේ කට්ටිය වැඩි පුරම භාවිත කරන සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය තමයි මධුර කියන්නේ. ඒත් එක බා ගත්තට සිංහල ෆොන්ට් එක එන්නේ නැනේ. එක අපි වෙනම බා ගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මම ඒ ලින්ක් එක දෙන්නම්. එතකොට ඔයාලටත් මධුර ශබ්දකෝෂයට ඕනේ වෙන සිංහල ෆොන්ට් එක ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.
මෙතනින්  ඔයාලට පුළුවන් ඒ ෆොන්ට් එක බා ගත කරන්න.
ඔයාලට මධුර ශබ්දකෝෂය බා ගත කරන්න ලින්ක් එකත් මම දෙන්නම්කො.
මධුර ශබ්දකෝෂය

මධුර ෆොන්ට් එක බා ගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දීල තියන පාර දිගේ ගිහින් කොපි කරලා පේස්ට් කරන්න විතරයි.
Control Panel -> Appearance and Personalization -> Fonts

No comments:

Post a Comment