This article describes how to install JBOSS AS in your computer. This is the first article of series of article. I am going to cover login modules, Clustering and load balancing in JBOSS. First let's see how to install JBOSS in your computer.
In this tutorial series, I am using JBOSS AS 5.1. You can download JBOSS AS 5 from JBOSS website. This is the link for JBOSS website.
http://www.jboss.org/jbossas/downloads/
According to your OS you can download zip or tar file. Installing JBOSS is very easy. We don't have to do anything. First we need to create a folder called "jboss" in C drive. If you want, you can create this folder in any of your partition. Then you have to extract that downloaded zip file into that folder. Now we installed JBOSS in your computer.
My next post will be on how to start jboss server from netbeans and command prompt.
Wednesday, August 15, 2012
Thursday, March 31, 2011
සිංහලෙන් PHP ඉගෙන ගමුද? (Learn PHP in sinhala)
මුලින්ම බලමු PHP කියන්නේ මොකක්ද කියල. PHP කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න උදව් වන කේතන බෂාවක්(Programming language). මෙය server side වෙබ් අඩවි නිර්මාණය කිරීමට තමයි යොදා ගන්නේ.තවත් ආකාරයකට කිව්වොත් dynamic වෙබ් අඩවි නිර්මාණය කරන්න තමයි PHP යොදා ගන්නේ.ඒ කියන්නේ දත්ත හුවමාරු කරන වෙබ් අඩවි වලදී බොහෝ විට යොදා ගන්නේ PHP තමයි.මෙහිදී ගොඩක් වෙලාවට databases එහෙම භාවිත වෙනවා.ඒ නිසා ඒ නිසා ඔයාලට databases ගැනත් පොඩි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා මේ ටික කියෙව්වම. PHP දැනගෙන ඉන්න එක හොදයි කියල හිතුනා .
මුලින්ම මේකට අදාල මෘදුකාංග ගැන කියන්නම්.ඊළගට පල කරන පොස්ට් වලින් බලමු අපි කොහොමද PHP වලින් වැඩ කරන්නේ කියල.
අපිට databases හදාගන්න ඕනි වෙන මෘදුකාංගයක් තියනව.එක download කරගෙන මේ වැඩ කරන එක ගොඩක් ලේසි.ඒ නිසා පහල තියන ලින්ක් එකට ගිහින් ඒ මෘදුකාංගය download කර ගන්න.මේ මෘදුකාංගයේ නම තමයි wamp sever.
http://www.wampserver.com/en/download.php
එක download කරලා install කරගන්නකො.එක සාමාන්යෙන් C drive එකේ wamp කියල ෆෝල්ඩර් එකක් හැදිලා තියෙයි.ඊට පස්සේ wamp sever එක රන් කරන්න.එතකොට task bar එකේ පහත ආකාරයේ icon එකක් දකින්න ලබෙයි.එක උඩ click කරම පහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.
මෙහිදී අපේ මැෂින් එකේ Apache server එකයි PHP හා MySQL යන 3 ම configure වෙනවා.ඒ නිසා අපට manually configure කරන්න අවශ්‍ය වන්නේ නැ. මහිදී අපේ මැෂින් එකම server එකක් විදිහට වැඩ කරනවා. ඉහතින් ලැබුණු වින්ඩෝ එකේ Localhost click කරාම ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ Localhost දිග හැරෙයි.ඒ වගේම PHPMyadminn click කරාම අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන database හද ගන්නා අවශ්‍ය වන වින්ඩෝ එක ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකේ දක්නට ලැබෙයි.
මීලග පොස්ට් ඒකෙන බලමු සරල login page එකක් කොහොමද හදාගන්නේ කියල. මේ ලිපිය දැනට ඉවර කරනවා එහෙනම්.

Wednesday, January 26, 2011
Download madhura font for madhura dictionery..
අපේ කට්ටිය වැඩි පුරම භාවිත කරන සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය තමයි මධුර කියන්නේ. ඒත් එක බා ගත්තට සිංහල ෆොන්ට් එක එන්නේ නැනේ. එක අපි වෙනම බා ගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මම ඒ ලින්ක් එක දෙන්නම්. එතකොට ඔයාලටත් මධුර ශබ්දකෝෂයට ඕනේ වෙන සිංහල ෆොන්ට් එක ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.
මෙතනින් ඔයාලට පුළුවන් ඒ ෆොන්ට් එක බා ගත කරන්න.
ඔයාලට මධුර ශබ්දකෝෂය බා ගත කරන්න ලින්ක් එකත් මම දෙන්නම්කො.
මධුර ශබ්දකෝෂය
මධුර ෆොන්ට් එක බා ගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දීල තියන පාර දිගේ ගිහින් කොපි කරලා පේස්ට් කරන්න විතරයි.
Control Panel -> Appearance and Personalization -> Fonts

Tuesday, December 28, 2010
කෝපි පේස්ට් කරන්නේ නැතුවම සින්හලෙන් ටයිප් කරමුද?
මම කලින් පොස්ට් එකේදී කිව්වනේ ගුගල් ට්‍රාන්ස්ලටෙර් එක ගැන. එකේදී අපිට කොපි පේස්ට් කරන්න ඕනිනේ. එත් දැන් කියන්න යන ක්‍රමයේදී එහෙම ඕනිත් නැ. ඒ උනාට මේකත් ගුගල් ගේ වැඩක්ම තමයි.
මේකට ඉස්සෙල්ලාම අපේ පරිගණකයේ language format එක සිංහලට හදල ඉන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි.
Control Panel\Clock, Language, and Region ගිහින් region and language තෝරන්න. එතකොට මේ වගේ පෙට්ටියක් පෙනේවි. එකේ format එක sinhala(sri lanka) තෝරන්න.

දැන් ඔයාලට task bar එකේ මෙහෙම දෙයක් පෙනෙයි. එක ක්ලික් කරලා Sl (sri lanka) තෝරන්න.
ඊට පස්සේ ඔයාලට පොඩි දෙයක් download කරලා install කරගන්න ඕනේ. ඒ සදහා මෙතන ඔබන්න. එකෙන් dowlnoad කරලා install කරන්ගන්නකෝ. ඊට පස්සේ task bar එකේ පහත පෙන්වල තියෙන තැනට ගහින් එකේ Google sinhale input කියන එක තොරන්නකෝ.
දැන් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නේ word processor එකේ හරි web browser එකේ හරි අපි දන්නා විදිහට ටයිප් කරන්න තමයි. ඒ කියන්නේ අපි කෙටි පණිවිඩ යවන්න සිංග්ලිෂ් තියෙන්නේ. එන්න ඒ විදිහට ටයිප් කරන්න තමයි තියෙන්නේ. මේක folder නම් කරන්නත් යොදා ගන්න පුළුවන්.
සිංහලෙන් ටයිප් කරන්න මේක හරි ලේසි ක්‍රමයක්. ඔයාලත් කරලා බලන්නකෝ.
මම අපේ ටික්කට ස්තුතියි කියන්න ඕනේ. මොකද එයාගෙන් තමයි මත මේක දැනගත්තේ.
Saturday, December 25, 2010
සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය......
ගොඩක් අයට සිංහලෙන් ටයිප් කරන්න ගියාම එක එක ප්‍රශ්න මතු වෙනවා. ඒ නිසා මම කියන්නම් එකට ලේසිම විසදුමක්.
මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ. මම කියන්නම් ඉතිරි ටික.
මේක හරිම ලේසි. අපිට සිංහලෙන් ලියන්න ඕනි දේ ඒ විදිහටම ඉංග්‍රීසියෙන් ලියන්න තමයි තියෙන්නේ. උදාහරණයක් කියනවනම් අපි මෙහෙම හිතමුකෝ. මට ලියන්න ඕනේ සුබ රාත්‍රියක් කියල.
මෙච්චරයි කරන්න තියෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ලියනවා මෙන්න මෙහෙම.
suba rathriyak
එතකොට අපිට ඒ පිටුවේම දකින්න පුළුවන් සුබ රාත්‍රියක් කියල සිංහලෙන් ලියවිලා තියනවා.හරිම ලේසි නේද.? ඊට පස්සේ අපිට මේ ලියපු එක ඕනි තැනකට කොපි කරගන්නත් ඊට පස්සේ එකෙන් පිටපත් උනත් ගන්න පුළුවන්. .
මාත් මේ ටික ලිව්වේ මේ කියපු ගූගල් ට්‍රාන්ස්ලෙයාර් එක භාවිත කරලා තමයි. හරිම ලේසි. ඔයාලත් කරලා බලන්නකෝ.
මෙන්න මම ලියපු එක්ක පින්තුරයක්.
Tuesday, October 5, 2010
Do You Want To Create a Cartoon..???
Do you want to create a cartoon or cartoon game.??
here is the links for download a software for do that. This software is called as "SCRATCH". We can make small kind of games also using this software. This software is a somekind of programming language. We have nothing to write any codes. If you is a creative guy, then this is the way to show your talents with this software. try it and get fun with SCRATCH.
http://scratch.mit.edu/
http://www.brothersoft.com/scratch-68011.html
You can use any of this link to download the SCRATCH software..
Those are some screen shots of this software.

Saturday, October 2, 2010
Home sweet home
I came home after two weeks. But I have to leave home tomorrow. I only stay two days at home. Really i love to stay at home. It is very nice that the life spend with amma, akka & babi. It is really very funny life. This life is not like my boding life. But boding life is also very funny life.
It is raining here. So feel so cold today. I like that weather. It is really good weather to live.
It is raining here. So feel so cold today. I like that weather. It is really good weather to live.
Subscribe to:
Posts (Atom)